[vc_row][vc_column][stm_spacer height=”40″][vc_row_inner][vc_column_inner][vc_column_text css=”.vc_custom_1542212707061{margin-bottom: 20px !important;}”] ඔක්තෝබර් (11) – පූජනීය මීගොඩ සුඛිත හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද පතා සිදුකල අටවිසි බොධි පූජා පිංකම බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා සිදුකරන ලද අටවිසි බොධි පූජා පිංකම ඔක්. 11 වන බ්‍රහස්පතින්දා සවස 6 ට සැදැහැවතුන් බොහෝ...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1543323773797{margin-bottom: 20px !important;}”] සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය 2018 බම්බලපිටිය සිරි වජිරාරාමයේ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය මෙම වසරේ ඔක්තෝම්බර් 27 – 28 දෙදින තුල පැවැත්වුණු අතර මෙවර එහි දායකත්වය උසුලනු ලැබූයේ සිරි වජිරාරාම සාසන සාවිකා සමිතිය විසිණි. ඔක්. 27 දින රාත්‍රී 7.00 ට බුද්ධ පූජාවෙන් මෙම පුණ්‍යෙත්සවය ආරම්භ වූ අතර රාත්‍රී 8.00 ට...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1540386930868{margin-bottom: 20px !important;}”] ඔක්තෝබර් (19) – ධාතු ප්‍රදර්ශනය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදි කල “සිවු මුනි සෑ” රදුන්ගේ තැම්පත් කිරිමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා හා සීවලී මහරහත් ධාතුන් වහන්සේලා ඇතුළු ධාතු ප්‍රදර්ශනය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය.. [/vc_column_text][stm_spacer height=”5″][vc_video link=”https://www.youtube.com/watch?v=uaEZAvwR7Wg”][jig_vc][justified_image_grid preset=3 limit=0 flickr_user=156578562@N06 flickr_photoset=72157702612719744][/jig_vc][stm_spacer height=”30″][/vc_column][/vc_row][vc_row shadow_x_offset=”0″ shadow_y_offset=”0″ shadow_blur=”0″...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1540368548538{margin-bottom: 20px !important;}”] නොමිලේ වෛද්‍ය සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී සිදු කරන ලදි. 2018.09.15 වන දින උදෑසන සිට දහවල දක්වා වෛද්‍ය සායනයක් සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, ඇස පරික්ෂ කිරීම මෙන්ම ඇස් කන්නාඩි ලබාදීමද සිදු විය. බම්බලපිටිය සිරි වජිරාරාමධිපති අතිපූජ්‍ය...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1536566951500{margin-bottom: 20px !important;}”] තුන් නමක් පැවිදි කිරීම සහ 125 නමක් සඳහා වූ මහා සංඝගත දක්ෂිණාවක් සිරි වජිරාරාමයේදී සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක රාජකීය පණ්‌ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ උපාධ්‍යායාත්වයෙන් මහා සංඝරත්නය ඉදිරිපිට කුලදරුවන් තිදෙනෙක් සසුන් ගත කිරීමේ පිංකමක් ඊයේ (08) දින පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථාන ප්‍රධාන ධර්මශාලාවේදී පැවැත්විණ. අනතුරුව...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1535698030823{margin-bottom: 20px !important;}”] ‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ එළිදැක්වීමේ චාම් උලෙළ සිරි වජිරාරාමයේදී පුෂ්පා ජයවර්ධන මහත්මනිය විසින් රචිත ‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ දැයේ දරුවනට පිරිනැමීමේ චාම් උත්සවයක් ඊයේ දින (30) පස්වරුවේ සිරි වජිරාරාමයේ දී පැවැත්වුණි. එම ග්‍රන්ථයේ සිතුවම් නිර්මාණය සිබිල් වෙත්තසිංහ මහත්මනිය විසින් සිදු කර ඇත. වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1535461596410{margin-bottom: 15px !important;}”] පාණදුරා වාදයේ 145 වැනි සැමරුමේදී මහනාහිමිගෙන් අනාවරණයක්.. [/vc_column_text][vc_row_inner css=”.vc_custom_1535461551650{margin-top: 0px !important;margin-bottom: 0px !important;}”][vc_column_inner width=”1/2″][vc_single_image image=”5085″ img_size=”full” style=”vc_box_shadow_3d” css=”.vc_custom_1535461619561{margin-bottom: 0px !important;}”][/vc_column_inner][vc_column_inner width=”1/2″][vc_column_text css=”.vc_custom_1535461611142{margin-bottom: 0px !important;}”] පසුගිය 26 දින පස්වරුවේ දී පාණදුරා වාදයට වසර 145ක් පිරීම නිමිත්තෙන් පාණදුරා වාද භුමියෙහි පැවැත්වූ සැමරුම් උත්සවයට සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක...
Read more
[vc_row][vc_column][stm_spacer height=”20″][vc_row_inner][vc_column_inner width=”1/2″][vc_video link=”https://www.youtube.com/watch?v=3_gmkjYPZ_s”][/vc_column_inner][vc_column_inner width=”1/2″][vc_column_text] “මෙරට රාජ්‍ය නායකයන් රැසකට දහම් අධ්‍යාපනය ලබාදුන් ශ්‍රී වජිරාරාම දහම් පාසලට සියවසක් සපිරේ” බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සිය වසක් සැපිරීම නිමිති කරගෙන සංවිධානය කෙරෙන ‘සියවස් සමරු මහා උළෙල’ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමිගේ අනුශාසකත්වයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මේ මස 19 වැනිදා කොළඹ...
Read more
[vc_row][vc_column][stm_spacer height=”20″][vc_row_inner][vc_column_inner width=”1/2″][vc_column_text css=”.vc_custom_1535003146276{margin-bottom: 4px !important;}”] Special Program at Siri Vajirārāmaya Dhamma School | 2018-08-17 [/vc_column_text][vc_video link=”https://youtu.be/z__I3SfyL5g” css_animation=”fadeInDown” css=”.vc_custom_1535007168922{margin-top: 0px !important;margin-bottom: 0px !important;padding-top: 0px !important;padding-bottom: 0px !important;}”][vc_column_text css=”.vc_custom_1535002826939{margin-top: 10px !important;margin-bottom: 0px !important;}”] The Buddhist TV [/vc_column_text][/vc_column_inner][vc_column_inner width=”1/2″][vc_column_text css=”.vc_custom_1535002250754{margin-bottom: 10px !important;}”] බම්බලපිටිය සිරි වජිරාරාම සියවස් සැමරුම පිළිබඳ වැඩපිළිවෙළ කෙටි සටහනක් [/vc_column_text][vc_video link=”https://youtu.be/nzPrNUcrCvA” css_animation=”fadeInDown” css=”.vc_custom_1535007179468{margin-top: 0px !important;margin-bottom:...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1535281365298{margin-bottom: 20px !important;}”] 2018 අගෝස්තු 18 වන අද දිනට සිරි වජිරාරාම දහම් පාසලට සියවසක් සපිරෙයි.. බු.ව. 2462 නිකිණි මස 18 වන රිවි දින, ‘ධර්ම පන්තියක්’ ලෙස ඇරඹුණු සිරි වජිරාරාම දහම් පාසල අතිපුජ්‍ය පැලෑණේ සිරි වජිරඤාණ නාහිමිපානන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වුවකි. අද දිනට සියවසක් සමරන සිරි වජිරාරාම දහම් පාසලේ මූලාරම්භය එසේ සිදු විය. බටහිරකරණය වෙමින් තිබූ...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1540022386587{margin-bottom: 20px !important;}”] රත්නපුර පැල්වාඩිය බෝධිගිරි විහාරස්ථානයේ 2018 වසරේ කඨින පිංකම සඳහා ‘වස් ආරාධනාව’ මෙවර බම්බලපිටිය සිරි වජිරාරාම සාසන සාවිකාවන් විසින් සිදු කරන ලදි. මෙවර රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ කඨින මහා පිංකම සිදුකරනු ලබන්නේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ සාසන සාවිකා සමිතිය විසිණි. මහා සංඝරත්නයට වස් ආරාධනා කිරීම සාසන සාවිකාවන් විසින් අද දින...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1533320833883{margin-bottom: 20px !important;}”] අපවත් වී වදාළහ ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියන් හට මහා නාහිමියන් විසින් අවසන් ගෞරව දක්වතී. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියන්ගේ සහ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ පූජ්‍යපාද ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියෝ 2018 ජූලි මස 27 උදෑසන අපවත් වී වදාළහ. උන්වහන්සේගේ දේහය 2018 ජූලි මස 28...
Read more