1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

‘සියවස් සමරු මහ උලෙළ’ මාධ්‍ය වාර්තා

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

“මෙරට රාජ්‍ය නායකයන් රැසකට දහම් අධ්‍යාපනය ලබාදුන් ශ්‍රී වජිරාරාම දහම් පාසලට සියවසක් සපිරේ”

බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සිය වසක්‌ සැපිරීම නිමිති කරගෙන සංවිධානය කෙරෙන ‘සියවස්‌ සමරු මහා උළෙල’ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමිගේ අනුශාසකත්වයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මේ මස 19 වැනිදා කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

“බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලට සියවසක් සපිරීම”

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලට සියවසක් සපිරීම සිහි කරන සියවස් සමරු මහ උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Prime Minister at the Centennial anniversary celebrations of the Bambalapitiya Siri Vajiraramaya Dhamma School

https://www.itntv.lk/

Centennial anniversary celebrations of the Bambalapitiya Siri Vajiraramaya Dhamma School

http://www.island.lk

බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයේ සියවස් සැමරුම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

http://divaina.com/

බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයේ සියවස් සැමරුම් උළෙල

https://www.facebook.com/pg/maithripalas/photos/

බම්බලපිටිය සිරිවජිරාරාම දහම් පාසලේ සියවස් සමරු මහ උලෙළ

https://www.facebook.com/pg/PataliChampika/photos/

සිරි වජිරාරාම සියවස් සමරු උලෙළ ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

http://www.dinamina.lk/

Leave a Reply