1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

නොමිලේ වෛද්‍ය සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී..

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

නොමිලේ වෛද්‍ය සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී සිදු කරන ලදි.

2018.09.15 වන දින උදෑසන සිට දහවල දක්වා වෛද්‍ය සායනයක් සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, ඇස පරික්ෂ කිරීම මෙන්ම ඇස් කන්නාඩි ලබාදීමද සිදු විය.

බම්බලපිටිය සිරි වජිරාරාමධිපති අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ ආශීර්වාදයෙන් පැවැත්වූ මෙම පුණ්‍ය කර්මය සඳහා සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථ ස්වාමින්වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් සහභාගී වුහ.

Leave a Reply