1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

පාණදුරා වාදයේ 145 වැනි සැමරුමේදී මහනාහිමිගෙන් අනාවරණයක්..

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

පාණදුරා වාදයේ 145 වැනි සැමරුමේදී මහනාහිමිගෙන් අනාවරණයක්..

පසුගිය 26 දින පස්වරුවේ දී පාණදුරා වාදයට වසර 145ක් පිරීම නිමිත්තෙන් පාණදුරා වාද භුමියෙහි පැවැත්වූ සැමරුම් උත්සවයට සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක රාජකීය පණ්‌ඩිත තිරිකුණාමලේ ආනන්ද නාහිමියන් සහභාගී වූහ.

එහිදී විශේෂ දේශනයක් කළ උන්වහන්සේ වර්තමානය වන විට රට ආක්‍රමණ 5කට නතුව ඇති බවත් ඒ හේතුවෙන් රට විශාල අවදානම් අනාගතයකට මුහුණ දී ඇති බවත් අප හැමදෙනාම කල්පනාවට ගතයුතු බව අවධාරණය කළහ.

මෙහිදී ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ දේශනයක් ඇතුළු තවත් විශේෂාංග කිහිපයක් පැවැත්විණි. සැමරුම් උත්සවය සඳහා ගිහි-පැවිදි විශාල පිරිසක් සහභාගී වුහ.

රට වෙළාගත් ආක්‍රමණ පහක් ගැන තිරිකුණාමලේ ආනන්ද හිමිගෙන් අනාවරණයක්

Leave a Reply