1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED
03 Mar 2019
2019 නවම් (පෙබරවාරි) පුවත්

[vc_row][vc_column][stm_spacer height=”40″][vc_text_separator title=”පෙබ 02″ title_align=”separator_align_left” color=”juicy_pink” style=”dotted” title_color=”custom” title_custom_color=”#c13a00″ title_size=”35″][vc_column_text css=”.vc_custom_1551727321481{margin-bottom: 20px !important;}”] 1948 සිරිලක ලද නිදහස උදෙසා සිරි විදුරු අරම් පින් බිමේ දායකත්වය – ‘නියමාර්ථය’ සිරස TV වැඩසටහන How Vajirarama Temple contributed for the freedom of Sri Lanka in 1948 – ‘Niyamartha’ Sirasa TV [/vc_column_text][vc_row_inner][vc_column_inner width=”1/2″][vc_video link=”https://youtu.be/r3ZON0Ur0D8″][/vc_column_inner][vc_column_inner width=”1/2″][stm_spacer height=”20″][vc_column_text css=”.vc_custom_1551728343144{margin-bottom: 20px !important;}”] පසුගිය පෙබරවාරි...

Read more
20 Feb 2019
දහම් පාසල් කාර්යාලය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1550665628526{margin-bottom: 20px !important;}”] වජිරාරාම දහම් පාසල් කාර්යාල පරිශ්‍රය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම. Siri Vajirarama dhamma school office renovation and opening and the new constitution series launch ඉකුත් පෙබරවාරි 17 වන ඉරු දින උදෑසන බුද්ධ වන්දනාවෙන් අනතුරුව සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නව දහම්පාසල්...

Read more
31 Jan 2019
2019 දුරුතු (ජනවාරි) පුවත්

[vc_row][vc_column][stm_spacer height=”40″][vc_text_separator title=”ජන 01″ title_align=”separator_align_left” color=”juicy_pink” style=”dotted” title_color=”custom” title_custom_color=”#c13a00″ title_size=”35″][vc_column_text css=”.vc_custom_1550419262954{margin-bottom: 20px !important;}”] පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් ‘දහම් සිතුවිලි’ උදෑසන ධර්ම දේශනාවෙන් Ven. Meegoda Suikitha Thero from ITN ‘Daham Sithivili’ program on 01st of Jan 2019 [/vc_column_text][vc_row_inner][vc_column_inner width=”1/2″][vc_video link=”https://youtu.be/EHH1DaCTh4s” el_aspect=”43″][/vc_column_inner][vc_column_inner width=”1/2″][stm_spacer height=”20″][vc_column_text css=”.vc_custom_1546944734909{margin-bottom: 20px !important;}”] ITN නාලිකාවේ පසුගිය ජනවාරි 1 වන දින හිමිදිරි උදෑසන විකාශය...

Read more
15 Jan 2019
2019 වසර සඳහා නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උලෙළ

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1549043295422{margin-bottom: 20px !important;}”] 2019 වසර සඳහා නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උලෙළ සිරි වජිරාරාම දහම්පාසලට 2019 වසර සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනිමේ උත්සවය පසුගිය 13 වන ඉරුදින සිරි වජිරාරාම ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මේම උත්සවය සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමියන්, දහම්පාසලේ...

Read more
31 Dec 2018
2018 උඳුවප් (දෙසැම්බර්) පුවත්

[vc_row][vc_column][stm_spacer height=”40″][vc_row_inner][vc_column_inner][vc_text_separator title=”දෙසැ 09″ title_align=”separator_align_left” color=”juicy_pink” style=”dotted” title_color=”custom” title_custom_color=”#c13a00″ title_size=”35″][vc_column_text css=”.vc_custom_1546265334048{margin-bottom: 20px !important;}”] උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2017 Certificate Award Ceremony for Year 2017 2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය...

Read more
26 Dec 2018
Visit of Jaffna Schoolchildren to Colombo

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1546259570755{margin-bottom: 20px !important;}”] A special ceremony was held at the Siri Vajirarama Temple on the 24th of this month for the children of Narada Vidyalaya – Karaveddi, and the Madihe Pannhasiha Vidyalaya – Puttur, Jaffna as a special occasion for the Colombo tour. [/vc_column_text][stm_spacer height=”10″][vc_column_text css=”.vc_custom_1546259691550{margin-bottom: 20px !important;}”] යාපනයේ දමිළ පාසල් දරුවන්ගේ කොළඹ සංචාරය...

Read more
18 Dec 2018
දෙටු සිසු සිසුවි අධ්‍යන චාරිකාව 2018

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1545631817237{margin-bottom: 20px !important;}”] දෙටු සිසු සිසුවි අධ්‍යන චාරිකාව 2018 බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ජේෂ්ඨ දරු දැරියන් හට විශේෂ අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලැබුණු අතර පසුගිය 16 වන ඉරුදින අළුයම ඒ සඳහා දහම් පාසල් ජේෂ්ඨ දරු දැරියන් රැගත් බස් රථ දෙකක් රත්නපුරය බලා පිටත් විය. මෙම චාරිකාව තුල බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට...

Read more
10 Dec 2018
උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2017

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1545334912915{margin-bottom: 20px !important;}”] 2017 වසර සඳහා බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසල් උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය සඳහා වෙසෙසි ඇරයුම් ලබා සපැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘත...

Read more
02 Dec 2018
2018 ඉල් (නොවැම්බර්) පුවත්

[vc_row][vc_column][stm_spacer height=”40″][vc_row_inner][vc_column_inner][vc_column_text css=”.vc_custom_1544108806289{margin-bottom: 20px !important;}”] නොවැම්බර් (04) – කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම බම්බලපිටිය සිරි වජිරාරාමයට අනුබද්ධ ශාකා විහාරස්ථානයන්හි උත්සව හා ක්‍රියාකාරකම්: කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී.. (වැඩි විස්තර සඳහා පිවිසෙන්න)  [/vc_column_text][/vc_column_inner][/vc_row_inner][stm_spacer height=”40″][vc_row_inner][vc_column_inner][vc_column_text css=”.vc_custom_1544108791201{margin-bottom: 20px...

Read more
24 Nov 2018
සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය සිරි වජිරාරාමයේ සිට..

[vc_row][vc_column][vc_row_inner][vc_column_inner][vc_column_text css=”.vc_custom_1544108186390{margin-bottom: 20px !important;}”] ඉල් පෝ දින සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය මෙවර සිරි වජිරාරාමයේ සිට.. 2018.11.22 ඉල් පුර පසළොස්වක පෝදිනට යෙදුන සියත tv ‘අමා වැස්ස’ සජීවී වැඩසටහන් විකාශනය සිදු කරන ලද්දේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ දිය. උදැසන අශ්ටශිලය සමාදම් කරවීමෙන් අනතුරුව ආරම්භ වූ සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය එදින පස්වරුව වනතෙක්ම විකාශනය...

Read more
08 Nov 2018
සිරි වජිරාරාමවාසී පූජ්‍ය කුළුගම්මන සුපේසල හිමියන් අපවත් වෙති

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1542216014456{margin-bottom: 20px !important;}”] බම්බලපිටියේ සිරි වජිරාරාමවාසී පූජනීය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේ අපවත් වූහ. උන්වහන්සේ වර්ෂ 1931 කටුගස්තොට , කුළුගම්මන ග්‍රාමයේ දී උපත ලබා වර්ෂ 1986 දී අතිපූජනීය අග්ගමහාපණ්ඩිත මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේගේ හා අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී උතුම් ප්‍රවෘජ්ජාව ලබා මහනුවර බෝවලවත්ත ආරණ්‍ය...

Read more
06 Nov 2018
කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1543330964039{margin-bottom: 20px !important;}”] බම්බලපිටිය සිරි වජිරාරාමයට අනුබද්ධ ශාකා විහාරස්ථානයන්හි පුණ්‍යෙත්සව හා ක්‍රියාකාරකම්: කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී.. බම්බලපිටිය සිරි වජිරාරාමයේ පැරණි ශාඛාවක් වන රත්නපුර – පැල්වාඩිය, සිරි බෝධිගිරි විහාරයේ වාර්ෂික කඨින පුණොත්සවයට සමගාමීව පැවැත්වුන අභිනවයෙන් ඉදි කෙරුණ චෛත්‍යරාජයාණන් වහන්සේගේ (සිවු මුනි...

Read more