[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1656412196256{margin-bottom: 20px !important;}”] පොසොන් පුන් පෝ දිනය (2022) 2022.06.14 සිරි වජිරාරාමය – බම්බලපිටිය [/vc_column_text][stm_spacer height=”30″][vc_custom_heading text=”ජායාරුප එකතුව:” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1516214153160{margin-bottom: 25px !important;}”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text css=””][useyourdrive dir=”1YZF8cF7MZKhFjAlrxIS0bK8q0jXxUqow” account=”117829068716316706879″ mode=”gallery” viewrole=”administrator|author|contributor|editor|subscriber|pending_user|guest” downloadrole=”all” targetheight=”200″ showfolders=”0″ showrefreshbutton=”0″ showbreadcrumb=”0″] [/vc_column_text][vc_column_text css=”.vc_custom_1542200557010{margin-bottom: 5px !important;padding-bottom: 0px !important;}”] ඡායාරූප – ප්‍රවීන් සමරසිංහ [/vc_column_text][/vc_column][/vc_row]
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1656408466951{margin-bottom: 20px !important;}”] සිසු නයු නයුවි නිල උලෙළ 2022/23 Dhamma School Prefects Badging Ceremony 2022/23 සිරි වජිරාරාම දහම් පාසල් 2022/23 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් ජූනි 12 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. මේ සඳහා සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1656408321527{margin-bottom: 20px !important;}”] 2022/23 නව ශිෂ්‍ය නායක මඩුල්ල විසින් පිරිනැමූ සාංඝික හීල දානය ‘Hila Danaya’ by the newly appointed prefect guild 2022-23 සිරි වජිරාරාම දහම් පාසලේ 2022/23 නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව නිල ලාංඡන ප්‍රදානෝත්සවයට පෙර සාම්ප්‍රදායිකව දෙනු ලබන සාංඝික හිල දානය පසුගිය ජූනි 11 වන සෙනසුරාදා උදෑසන සිදු කරන...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1607231468409{margin-bottom: 20px !important;}”] සිසු නයු නයුවි නිල උලෙළ 2020/21 Dhamma School Prefects Badges Ceremony for 2020/21 සිරි වජිරාරාම දහම් පාසල් 2020/21 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් සැප් 06 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. මේ සඳහා සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සිරි වජිරාරාම දහම් පාසලේ...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1599585177505{margin-bottom: 20px !important;}”] අභිනව ශිෂ්‍ය නායක මඩුල්ල විසින් පිරිනැමූ සාංඝික හීල දානය ‘Hila Danaya’ by the newly appointed prefect guild 2020-21 සිරි වජිරාරාම දහම් පාසලේ 2020-21 නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව නිල ලාංඡන ප්‍රදානෝත්සවයට පෙර සාම්ප්‍රදායිකව දෙනු ලබන සාංඝික හිල දානය පසුගිය 05 වන සෙනසුරාදා උදෑසන ඉතා සුවිශේෂ අන්දමින් සිදු...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1656686962638{margin-bottom: 20px !important;}”] ශිෂ්‍ය නායක නායකත්ව පුහුණු වැඩමුළුව 2020 Leadership Program for Prefects 2020 2020/21 වර්ෂ සඳහා පත් වූ නව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමියන්ගේ මුලිකත්වයෙන් සංවිධානය කල මෙම නායකත්ව පුහුණු වැඩමුළුව 2020 අගෝස්තු මස 30 වන දින පැවැත්විණි. [/vc_column_text][stm_spacer height=”30″][vc_custom_heading text=”ඡායාරූප එකතුව:” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1656652309835{margin-bottom: 25px !important;}”][/vc_column][/vc_row][vc_row][vc_column][stm_spacer height=”5″][vc_column_text][useyourdrive dir=”1AMS1tIj42gvvZ1Tm_qYTkhj0FYuM8CQ0″ account=”117829068716316706879″...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1597042394887{margin-bottom: 20px !important;}”] “රටට ආදරය කරන ආදර්ශවත්, වියත්, බුද්ධිමත් අය ඇමති මණ්ඩලයට පත් කරන්න” ත්‍රෛනිකායික මහ සඟරුවන ඉල්ලති Appoint exemplary, knowledgeable and intelligent people who love the country to the Cabinet [/vc_column_text][stm_spacer height=”15″][vc_single_image image=”6681″ img_size=”full” alignment=”center” onclick=”img_link_large”][/vc_column][/vc_row]
Read more
[vc_row][vc_column][vc_text_separator title=”අගෝස්තු 30″ title_align=”separator_align_left” color=”juicy_pink” style=”dotted” title_color=”custom” title_custom_color=”#c13a00″ title_size=”35″][vc_row_inner][vc_column_inner][vc_column_text] 2020.08.30 ඉරුදින පැවැත් වූ සුහුරු අධ්‍යන වැඩසටහන දහම් පාසල් 06 වන ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා (සිංහල… Posted by Siri Vajirarama Dhamma School. on Tuesday, September 1, 2020 [/vc_column_text][/vc_column_inner][/vc_row_inner][stm_spacer height=”30″][/vc_column][/vc_row][vc_row][vc_column][vc_text_separator title=”අගෝස්තු 23″ title_align=”separator_align_left” color=”juicy_pink” style=”dotted” title_color=”custom” title_custom_color=”#c13a00″ title_size=”35″][vc_row_inner][vc_column_inner][vc_column_text] 2020.08.23 ඉරුදින පැවැත් වූ සුහුරු අධ්‍යන වැඩසටහන...
Read more
[vc_row][vc_column][stm_spacer height=”20″][vc_row_inner][vc_column_inner][vc_column_text] නූතන අවධියෙහි වජිරාරාම සඟ පරපුරට නොමැකෙන එළියක් දැල්වූ, සිරි වජිරාරාම දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අම්පිටියේ ශ්‍රී රාහුළ මහානාහිමියන් අපවත් වෙති. පරමපූජනීය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවමාන අවසාන ශිෂ්‍ය රත්නය වූ වසර 106ක් සසුන’ඹර බබළවමින් වැඩ විසූ සිරි වජිරාරාම දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, මහෝපාධ්‍යාය,...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1545334912915{margin-bottom: 20px !important;}”] 2018 වසර සඳහා බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසල් උට්ඨානවිරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන විරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2019 උඳුවප් මස 08 වන ඉරුදින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය සඳහා වෙසෙසි ඇරයුම් ලබා සපැමිණි ජේෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1566650920486{margin-bottom: 20px !important;}”] සිසු නයු නයුවි නිල උලෙළ 2019/20 Dhamma School Prefects Badges Ceremony for 2019/20 සිරි වජිරාරාම දහම් පාසල් 2019/20 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් 09 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. මේ සඳහා සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය...
Read more
[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1599577547559{margin-bottom: 20px !important;}”] සාංඝික හීල දානය සහ නව අවුරුදු හිස තෙල් ගෑමේ සිරිත Hila Danaya by the Dhamma School Prefects and Hisa Thelgama 2019 සිරි වජිරාරාම දහම් පාසලේ නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල පත් වීමෙන් පසු සාම්ප්‍රදායිකව දෙනු ලබන ප්‍රථම සාංඝික හිල දානය මෙවරත් ඉතා සුවිශේෂ මුහුණුවරකින් සිදු කරන ලදී. මේ සඳහා සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ...
Read more