1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

මෙවර රත්නපුර බෝධිගිරි විහාරයේ ‘වස් ආරාධනාව’ බම්බලපිටිය වජිරාරාම සාසන සාවිකාවන්ගෙන්..

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

රත්නපුර පැල්වාඩිය බෝධිගිරි විහාරස්ථානයේ 2018 වසරේ කඨින පිංකම සඳහා ‘වස් ආරාධනාව’ මෙවර බම්බලපිටිය සිරි වජිරාරාම සාසන සාවිකාවන් විසින් සිදු කරන ලදි.

මෙවර රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ කඨින මහා පිංකම සිදුකරනු ලබන්නේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ සාසන සාවිකා සමිතිය විසිණි.

මහා සංඝරත්නයට වස් ආරාධනා කිරීම සාසන සාවිකාවන් විසින් අද දින (31) පෙරවරුවේ පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථාන ධර්මශාලාවේදී සිදු කරන ලදි. එය පිළිගැනීමට බම්බලපිටිය සිරි වජිරාරාමධිපති අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන් ප්‍රධාන සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් ඇතුළු මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර සිටියහ.

Leave a Reply