1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED
12 Jul 2018
අතිපූජ්‍ය පියදස්සී නාහිමි – බෞද්ධයා රූපවාහිනී වාර්ථාමය වැඩසටහන

[vc_row][vc_column][stm_spacer height=”20″][vc_row_inner][vc_column_inner][vc_column_text css=”.vc_custom_1535033171478{margin-bottom: 4px !important;}”] “අතිපූජ්‍ය පියදස්සී නාහිමි” – බෞද්ධයා රූපවාහිනී වාර්ථාමය වැඩසටහන [/vc_column_text][vc_video link=”https://www.youtube.com/watch?v=KgpXlTrOxLo” css_animation=”fadeInDown” css=”.vc_custom_1535033757224{margin-top: 0px !important;margin-bottom: 0px !important;padding-top: 0px !important;padding-bottom: 0px !important;}”][vc_column_text css=”.vc_custom_1535002826939{margin-top: 10px !important;margin-bottom: 0px !important;}”] The Buddhist TV [/vc_column_text][/vc_column_inner][/vc_row_inner][stm_spacer height=”40″][/vc_column][/vc_row]

Read more
09 Jul 2018
නව ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ මහා පිංකම – බෝධිගිරි විහාරය, පැල්වාඩිය

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1540016517854{margin-bottom: 20px !important;}”] අභිනවයෙන් ඉදිකළ ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ පිංකම අභිනවයෙන් ඉදි කරන ලද ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ මහා පිංකමක් ඊයේ දිනයේ (08) රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී පැවැත්විණ. සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ දායක-දායිකාවන් විසින් සංවිධානය කරන ලද මෙම පිංකම සඳහා...

Read more
28 Jun 2018
Maha Nayaka Thero was at the Dimbulagala forest monastery presentation

[vc_row][vc_column][vc_custom_heading text=”Maha Nayaka Thero was at the Piriven building complex and the residence of the sangha of the Dimbulagala forest monastery presentation to the Mahasangha under President’s patronage” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1535433623910{margin-bottom: 25px !important;}”][vc_column_text css=”.vc_custom_1535434355127{margin-bottom: 20px !important;}”] The ceremony of presenting the piriven building complex and the residence of the sangha of the Dibulagala forest monastery...

Read more
30 Apr 2018
බු.ව.2562 වෙසක් පුන් පෝ දිනය (2018)

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1527687145628{margin-bottom: 20px !important;}”] බු.ව.2562 වෙසක් පුන් පෝ දිනය (2018) 2018.04.29 සිරි වජිරාරාමය – බම්බලපිටිය [/vc_column_text][stm_spacer height=”30″][vc_custom_heading text=”ජායාරුප එකතුව:” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1516214153160{margin-bottom: 25px !important;}”][/vc_column][/vc_row][vc_row][vc_column][jig_vc][justified_image_grid preset=3 limit=0 flickr_user=156578562@N06 flickr_photoset=72157701162872244][/jig_vc][vc_column_text css=”.vc_custom_1542200557010{margin-bottom: 5px !important;padding-bottom: 0px !important;}”] ඡායාරූප – ප්‍රවීන් සමරසිංහ [/vc_column_text][vc_column_text css=”.vc_custom_1542200538376{margin-top: 0px !important;padding-top: 0px !important;}”] කණ්ඩුල යටවර [/vc_column_text][/vc_column][/vc_row]

Read more
29 Apr 2018
අතිපූජනීය නාරද නාහිමි සමරු සදහම් පහය වීවෘත කිරීම ජනපති අතින්..

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1534765641830{margin-bottom: 20px !important;}”] බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සදහා ජනපති එක්වෙයි.. බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සග සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ එක්විය. විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය “නාරද මාහිමි සමරු...

Read more
23 Apr 2018
බස රැස දෙස හා සසුන නඟන්නට “චිරං ජයතු” මහනා සමිඳුනි.!!

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1524549600318{margin-bottom: 20px !important;}”] මහ නාහිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත්පතා විශේෂ ධර්ම දේශණාමය පිංකමක් සහ අටවිසි බුද්ධ පූජාව සහිත චෛත්‍ය වන්දනා මහා පුණ්‍යකර්මයක් සිරි වජිරාරාමයේදී.. අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ධුරීන, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ජෝතික පරියත්ති විශාරද, ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත,ශාස්ත්‍රපති, අතිපූජනීය තිරිකුණාමලේ ආනන්ද මහ නා සමිඳුන්...

Read more
16 Apr 2018
හිස තෙල් ගෑමේ සිංහල අළුත් අවුරුදු චාරිත්‍රය සිරි වජිරාරාමයේදී..

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1523969342606{margin-bottom: 20px !important;}”] 2018 හිස තෙල් ගෑමේ සිංහල අළුත් අවුරුදු චාරිත්‍රය සිරි වජිරාරාමයේදී.. මෙවර සිංහල අළුත් අවුරුද්දේ විශේෂ චාරිත්‍රයක් වන හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද දින (16) පුර්වභාග 10.16 ට සිරි වජිරාරාම විහාරස්ථාන බෝමළුවේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිදු කරන ලදි. මෙහිදී සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියන්, සිරි වජිරාරාමාධිකාරී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමියන්...

Read more
07 Apr 2018
ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2018/19

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1520084789614{margin-bottom: 20px !important;}”] ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2018/19 සිරි වජිරාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2018/19. [/vc_column_text][stm_spacer height=”30″][vc_custom_heading text=”ජායාරුප එකතුව:” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1516214153160{margin-bottom: 25px !important;}”][/vc_column][/vc_row][vc_row][vc_column][jig_vc][justified_image_grid limit=0 flickr_user=156578562@N06 flickr_photoset=72157699804102031][/jig_vc][vc_column_text] ඡායාරූප – කණ්ඩුල යටවර [/vc_column_text][/vc_column][/vc_row]

Read more
03 Mar 2018
‘බෞද්ධයා’ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1520070013287{margin-bottom: 20px !important;}”] ‘බෞද්ධයා’ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති අද දින (03) උදෑසන අපවත් වී වදාළ, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ අප දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය අති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන්වහන්සේ හට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා! [/vc_column_text][stm_spacer height=”30″][vc_custom_heading text=”ජායාරුප එකතුව:” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1516214153160{margin-bottom: 25px !important;}”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_masonry_media_grid style=”lazy” items_per_page=”8″...

Read more
11 Feb 2018
සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම සති දහම් පාසල පිහිටුවීම

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1520084789614{margin-bottom: 20px !important;}”] සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම සති දහම් පාසල ආරම්භ කිරීම 1918 – 2018 සියවස් සමරු ජයන්තිය වෙනුවෙන් සිදු කරන වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂි අදියරක් ලෙස සැලකු ‘සති දහම් පාසලක්’ පිහිටුවීමේ ආරම්භක වැඩසටහන අද දින (11) පැවැත්වුණු අතර එය සංවිධානය කරන ලද්දේ සති දහම් පාසල ව්‍යාපෘති කමිටුව විසිණි. සියවස් සමරු වැඩපිළිවෙලේ...

Read more
25 Jan 2018
සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම බෝධි පුජා හා ධර්මදේශනා පිංකම

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1516894123334{margin-bottom: 20px !important;}”] සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම බෝධි පුජා හා ධර්මදේශනා පිංකම සිරි වජිරාරාම දහම්පාසලට 2018.08.18 දිනට වසර 100ක් සම්පුර්ණවිම නිමිත්තෙන් පවත්වන පිංකම් මාලාවේ ප්‍රථම බෝධි පුජා හා බුද්ධ පුජා පිංකම, 2018 ජනවාරි මස 20 වෙනි සෙනසුරාදා සවස පැවැත්වුණු අතර එය සංවිධානය කරන ලද්දේ දහම්පාසැල් බෝධි පුජා හා බුද්ධ පුජා පිංකම් අනුකමිටුව...

Read more
16 Jan 2018
තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියෝ කින්නියා ධර්මදීප ස්ථුපයේ කොත නිරාවරණය කරමින්..

[vc_row][vc_column][vc_column_text css=”.vc_custom_1516207144009{margin-bottom: 20px !important;}”] තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියෝ චීන වරාය විවේකාරාමයේ ධර්මදීප ස්ථුපයේ කොත නිරාවරණය කරමින්.. [/vc_column_text][stm_spacer height=”30″][vc_custom_heading text=”Newspaper Articles:” font_container=”tag:h4|font_size:20px|text_align:left|line_height:1.3″ use_theme_fonts=”yes” css=”.vc_custom_1516207264307{margin-bottom: 25px !important;}”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_masonry_media_grid style=”lazy” items_per_page=”6″ element_width=”12″ gap=”20″ grid_id=”vc_gid:1516207284018-a7c61d4e-aebf-7″ include=”4008,4007″][/vc_column][/vc_row]

Read more