1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

බෝධිගිරි විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය සහ නව ස්තුපයට කොත්වහන්සේ පැළඳවිම

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

ඔක්තෝබර් (19) – ධාතු ප්‍රදර්ශනය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය

රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදි කල “සිවු මුනි සෑ” රදුන්ගේ තැම්පත් කිරිමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා හා සීවලී මහරහත් ධාතුන් වහන්සේලා ඇතුළු ධාතු ප්‍රදර්ශනය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය..

ඔක්තෝබර් (22) – කොත්වහන්සේ පැළඳවිම

රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදි කල “සිවු මුනි සෑ” රදුන්ට කොත්වහන්සේ පැළඳවිම, පිළිම වහන්සේලා වැඩමවීම හා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය.

Leave a Reply