1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

2018 ඉල් (නොවැම්බර්) පුවත්

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

නොවැම්බර් (04) – කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම

බම්බලපිටිය සිරි වජිරාරාමයට අනුබද්ධ ශාකා විහාරස්ථානයන්හි උත්සව හා ක්‍රියාකාරකම්: කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී..

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

 

නොවැම්බර් (07) – බම්බලපිටියේ සිරි වජිරාරාමවාසී පූජනීය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේ අපවත් වූහ.

අපවත් වී වදාළ පූජ්‍ය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේගේ දේහය 2018.11.06 දින රාත්‍රී 8 පමණ වන විට සිරි වජිරාරාම විහාරස්ථානයට වැඩම කරවූ අතර පසු දින (2018.11.07) දවල් 12.30 ට මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිද්ධ කිරීමෙන් අනතුරුව සවස 3ට දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලදි…

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

November (10) – Annual Katina Ceremony at Narada Buddhist Center Colombo 07

Siri Vajirarama Temple Colombo 04 – Branch Event: Annual Katina Ceremony at Narada Buddhist Center Colombo 07

(View Photos)

නොවැම්බර් (20)

Most Ven. Tirikunamale Ananda Maha Thero has made a public statement about the current political situation in Sri Lanka

The communiqué was signed by its Chairman Ven. Diviyagaha Yasassi Thera, Joint secretaries Mahanayake Ven. Trincomalee Ananda Thera of Amarapura Sri Dharmarakshitha Nikaya, and Prof. Ven. Agalakada Siri Sumana Thera.

The statement further said: “It is an accepted fact that there is a chaotic situation among the general public due to the unstable situation that has emerged in the country based on the prevailing crisis in the administrative machinery. This chaotic situation seems to have emerged largely due to those concerned focusing on personal agendas. Priority should be given to the objectives of the people.

The solution to this problem has to be sought according to the theory of Cause and Effect of Lord Buddha. This problem will not be solved when the of the others are going to be highlighted without seeking their own fault.

We urge the President, the Speaker and all political party leaders to act fast to ensure democracy in the country. Since there is consensus for an election from many factions, we feel an atmosphere should be in place for the conduct of a peaceful election.

(View Source Link)

දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක්.

Leadership Training program for the Prefects of Dhamma School

නොවැම්බර් (22)

ඉල් පෝ දින සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය මෙවර සිරි වජිරාරාමයේ සිට..

2018.11.22 ඉල් පුර පසළොස්වක පෝදිනට යෙදුන සියත tv ‘අමා වැස්ස’ සජීවී වැඩසටහන් විකාශනය සිදු කරන ලද්දේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ දිය. උදැසන අශ්ටශිලය සමාදම් කරවීමෙන් අනතුරුව ආරම්භ වූ සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය එදින පස්වරුව වනතෙක්ම විකාශනය විය. විචිත්‍රවත් ධර්මදේශනා, විශේෂ භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් රැසක් එදින පවත්වන්නට යෙදුණි.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

දහම් පාසල් දරු-දැරියන් සඳහා පෞර්ෂතව පුහුණු දේශනයක්..

පෝ දින පෙරවරුවේ පැවති ළමා සීල සමාදානයෙන් අනතුරුව පස්වරුවේදී විශේෂ පෞර්ෂතව පුහුණු දේශනයක් වජිරාරාම දහම් පාසල් නව ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ප්‍රවිණ පෞර්ෂතව පුහුණු උපදේශක ලහිරු රත්නායක මහතා විසිණි.

Leave a Reply