1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම බෝධි පුජා හා ධර්මදේශනා පිංකම

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම බෝධි පුජා හා ධර්මදේශනා පිංකම

සිරි වජිරාරාම දහම්පාසලට 2018.08.18 දිනට වසර 100ක් සම්පුර්ණවිම නිමිත්තෙන් පවත්වන පිංකම් මාලාවේ ප්‍රථම බෝධි පුජා හා බුද්ධ පුජා පිංකම, 2018 ජනවාරි මස 20 වෙනි සෙනසුරාදා සවස පැවැත්වුණු අතර එය සංවිධානය කරන ලද්දේ දහම්පාසැල් බෝධි පුජා හා බුද්ධ පුජා පිංකම් අනුකමිටුව විසිණි.

බෝධි පුජාව හා බුද්ධ පුජාව අවසානයේ විශේෂ ධර්ම දේශනාවක් පුජ්‍යපාද මැදගොඩ අභයතිස්ස හිමිපාණන්වහන්සේ විසින් සිදු කරන ලදි. මෙම පිංකම සඳහා සිරි වජිරාරාම දහම්පාසලේ ගුරු මණ්ඩලය, සිසු සිසුවියන් හා දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

ජායාරුප එකතුව:

ඡායාරූප – ජගත් පෙරේරා

Leave a Reply