1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

සිසු නයු නයුවි නිල උලෙළ 2020/21

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

සිසු නයු නයුවි නිල උලෙළ 2020/21

Dhamma School Prefects Badges Ceremony for 2020/21

සිරි වජිරාරාම දහම් පාසල් 2020/21 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් සැප් 06 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. මේ සඳහා සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුජ්‍ය මීගොඩ සුඛිත හිමියන් ඇතුළු මහා සංඝරත්න සහභාගී වුනු අතර ආරාධිත අමුත්තන් රැසක් ඉදිරිපිට නව ශිෂ්‍ය නායක-නායිකා මණ්ඩල දිවුරුම් දෙන ලදී.

ඡායාරූප එකතුව:

ඡායාරූප – ජගත් පෙරේරා

Leave a Reply