1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

Summarized and translated Tripitaka handed over to President

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි.

ධර්මය ඉතා සරලව මහජනතාවට අවබෝධ කරදීමේ අරමුණ ඇතිව සරල සිංහල භාෂාවට පරිවර්තනය කර සංක්ෂිප්ත කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 03 ක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් මෙම ග්‍රන්ථ සම්පාදනය කර තිඛෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර නායක ස්වාමින් වහන්සේ විසින් ග්‍රන්ථ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බළංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ, මහාචාර්ය වෑගම පියරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Original Source: The official website of the President of the Democratic Socialist Republic of Sri Lanka.

Summarized and translated Tripitaka handed over to President

The Tripitaka summarized and translated into simple Sinhala Language has been presented to the President. Two Tripitaka books summarized and translated into simple Sinhala Language by the Tripitaka Editorial Board and a Tika book were presented to President Rajapaksa at Temple Trees yesterday. It is planned to translate 57 Pali sources books and prepare 49 Sinhala summarized books. 27 such books have already been printed. Four books have been compiled as hand written copies while another two books are being translated as hand written copies.

This is operative as a special project at the behest of the President and under the guidance of the Buddhist Affairs Department. These books are due to be given to the public at affordable prices. The President handed over three more books to the head of the Tripitaka Editorial Board, the Mahanayake of the Sri Lanka Amarapura Maha Nikaya the Most Ven. Davuldena Gnanissara Thera. A documentary DVD prepared with details of 32 conserved village Devales and places of religious worship of historic importance in the Eastern Province was handed over by the Secretary of the Buddha Sasana Ministry M.K.B. Dissanayake to the President. Members of the Maha Sangha including Mahanayake Thera and many senior officials were present.

Original Source: ITN News

Tripitaka in Sinhala

A Tripiṭaka which was translated from Pali to Sinhala was handed over to President Maithripala Sirisena today (22). Tripiṭaka (Pali: Tipiṭaka) is a Sanskrit word meaning Three Baskets. It is the traditional term used by Buddhist traditions to describe their various canons of scriptures.The expression Three Baskets originally referred to three receptacles containing the palm-leaf manuscripts on which the Buddhist scriptures were originally preserved.

Source: Adaderana.lk News

Leave a Reply