1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

'SIYAWAS SAMARUWA'

1918 - 2018

SIYAWAS SAMARUWA PROJECT

(1918-2018)

සියවස් සමරු ව්‍යාපෘතිය සඳහා ඔබටත් දායක විය හැක.

මෙම සියවස් සමරු වැඩසටහන් පෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලූ මවුපියවරුන්ගේද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද, දහම් පාසලෙහි දියුණුව පතන භවතුන්ගේ ද සහයෝගය අපේක්‍ෂා කරන බැවින් පහතින් ඇති තොරතුරු පත‍්‍රිකාව පූර්ණය කොට අප වෙත ලබා දෙන්නේ නම් අතිශය කෘතඥවෙමු.

තෙරුවන් සරණයි !

කළමනාකරණ මණ්ඩලය

සිරි වජිරාරාම දහම් පාසල

සියවස් සමරු වැඩපිළිවෙළ පිළිබඳව කෙටියෙන්:

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලට 2018 අගෝස්තු 18 වන දිනට සියවසක් සැපිරීම නිමිත්තෙන් ඉදිරි වසර තුල ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වැඩසටහන් සහ ව්‍යාපෘති මාලාව:

  1. උත්සව සහ පිංකම්
  2. ප්‍රකාශන හා සන්නිවේදන
  3. යටිතල පහසුකම්
  4. අධ්‍යාත්මික ආකල්ප හා අධ්‍යාපන සංවර්ධන
  5. සමාජ සත්කාරක

(වැඩි විස්තර දැනගැනීම පිණිස මෙහි  පහළින් ඇති ව්‍යාපෘති වාර්තාව කියවන්න.)

E-BOOK:

RELATED POSTS