1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

Badges Ceremony of the Prefect Guild 2013/14

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

සිරි වජිරාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකා සංසදය 2013/14 සදහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉතාමත් සාර්ථක ලෙස 2013 සැප්තැම්බර් 13 දින පැවැත්විණි. මෙදින ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස සෙනුර ද සිල්වා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ලක්ෂානි සිල්වා පත් කෙරුණි.

සිරි වජිරාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකා සංසදය 2013/14 - නිල ලාංජන ප්‍රදානෝත්සවය

Leave a Reply