Shakyamuni Sambuddha Vihara was first established in 2002. Ven. Soma Thero’s notion aspiration was, that one day the Vihara should become a center for Buddhist Education, Research, Information & Culture. Today, the Vihara is equipped with an international library containing a wide range of books about Buddhist philosophy, culture and other religions. There are over 300 children attending Sakyamuni Sambuddha Vihara language & cultural school which originated in Noble Park Victoria. Shakyamuni Sambuddha Vihara is also affiliated with to the Buddhist University of Sri Lanka.
5017 16th Street NW, Washington DC 20011
The Washington D.C. Buddhist Vihara was founded in 1965 and incorporated as a Society in 1966 under the patronage of the Most Venerable Madihe Pannasiha Mahanayaka Thera. The Washington D.C. Buddhist Vihara was the first Theravada Buddhist monastic community in the United States.
1929 දී ඇරැඹුණු රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරයෙහි 1972 පැල්වාඩිය බෝධිගිරි විහාරාධිකාරීව වැඩ සිටි කඹුරුගමුවේ මහානාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 211 දෙනෙකුගෙන් හා ආචාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් 1972 මැයි 28 වන දා ඇරඹුණු සිරි මහානාම දහම් පාසල වර්තමානයේ ආචාර්ය මණ්ඩලය 17 දෙනෙකුගෙන් සහ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 400කට අධික පිරිසකගෙන් යුතු වෙයි. ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස ක්‍රියා කරන්නාහු බෝධිගිරි විහාරාධිකාරි ගෞරවාර්හ යක්කලමුල්ලේ පවර ස්වාමීන්ද්‍රයෝය.
සිරි වජිරාරාම සියවස් සමරුව (1918-2018)
බු.ව. 2462 නිකිණි මස 18 වන රිවි දින, ‘ධර්ම පන්තියක්’ ලෙස ඇරඹුණු සිරි වජිරාරාම දහම් පාසල අතිපුජ්‍ය පැලෑණේ සිරි වජිරඤාණ නාහිමිපානන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වුවකි. මෙවර සියවසක් සමරන සිරි වජිරාරාම දහම් පාසලේ මූලාරම්භය එසේ සිදු විය.