Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය සිරි වජිරාරාමයේ සිට..

ඉල් පෝ දින සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය මෙවර සිරි වජිරාරාමයේ සිට..

2018.11.22 ඉල් පුර පසළොස්වක පෝදිනට යෙදුන සියත tv ‘අමා වැස්ස’ සජීවී වැඩසටහන් විකාශනය සිදු කරන ලද්දේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ දිය. උදැසන අශ්ටශිලය සමාදම් කරවීමෙන් අනතුරුව ආරම්භ වූ සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය එදින පස්වරුව වනතෙක්ම විකාශනය විය. විචිත්‍රවත් ධර්මදේශනා, විශේෂ භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් රැසක් එදින පවත්වන්නට යෙදුණි.

අමා වැස්ස | AMA WESSA - PART 04 | 2018 - 11 - 22
Exit mobile version