Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

2022/23 නව ශිෂ්‍ය නායක මඩුල්ල විසින් පිරිනැමූ සාංඝික හීල දානය

2022/23 නව ශිෂ්‍ය නායක මඩුල්ල විසින් පිරිනැමූ සාංඝික හීල දානය

‘Hila Danaya’ by the newly appointed prefect guild 2022-23

සිරි වජිරාරාම දහම් පාසලේ 2022/23 නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව නිල ලාංඡන ප්‍රදානෝත්සවයට පෙර සාම්ප්‍රදායිකව දෙනු ලබන සාංඝික හිල දානය පසුගිය ජූනි 11 වන සෙනසුරාදා උදෑසන සිදු කරන ලදී. මේ සඳහා සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිපානන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කල අතර එහිදී උන්වහන්සේලා විසින් නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල හට ආශීර්වාද කරන ලදී.

ජායාරුප එකතුව:

ඡායාරූප – ප්‍රවීන් සමරසිංහ

Exit mobile version