නොවැම්බර් (07) – බම්බලපිටියේ සිරි වජිරාරාමවාසී පූජනීය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේ අපවත් වූහ.
නොවැම්බර් (20)
Most Ven. Tirikunamale Ananda Maha Thero has made a public statement about the current political situation in Sri Lanka
The statement further said: “It is an accepted fact that there is a chaotic situation among the general public due to the unstable situation that has emerged in the country based on the prevailing crisis in the administrative machinery. This chaotic situation seems to have emerged largely due to those concerned focusing on personal agendas. Priority should be given to the objectives of the people.
The solution to this problem has to be sought according to the theory of Cause and Effect of Lord Buddha. This problem will not be solved when the of the others are going to be highlighted without seeking their own fault.
We urge the President, the Speaker and all political party leaders to act fast to ensure democracy in the country. Since there is consensus for an election from many factions, we feel an atmosphere should be in place for the conduct of a peaceful election.
දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක්.
Leadership Training program for the Prefects of Dhamma School
නොවැම්බර් (22)
ඉල් පෝ දින සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය මෙවර සිරි වජිරාරාමයේ සිට..
දහම් පාසල් දරු-දැරියන් සඳහා පෞර්ෂතව පුහුණු දේශනයක්..
පෝ දින පෙරවරුවේ පැවති ළමා සීල සමාදානයෙන් අනතුරුව පස්වරුවේදී විශේෂ පෞර්ෂතව පුහුණු දේශනයක් වජිරාරාම දහම් පාසල් නව ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ප්‍රවිණ පෞර්ෂතව පුහුණු උපදේශක ලහිරු රත්නායක මහතා විසිණි.