Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

‘බෞද්ධයා’ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

‘බෞද්ධයා’ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

අද දින (03) උදෑසන අපවත් වී වදාළ, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ අප දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය අති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන්වහන්සේ හට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා!

ජායාරුප එකතුව:

Exit mobile version