Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

සිසු නයු නයුවි නිල උලෙළ 2019/20

සිසු නයු නයුවි නිල උලෙළ 2019/20

Dhamma School Prefects Badges Ceremony for 2019/20

සිරි වජිරාරාම දහම් පාසල් 2019/20 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් 09 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. මේ සඳහා සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුජ්‍ය මීගොඩ සුඛිත හිමියන් ඇතුළු මහා සංඝරත්න සහභාගී වුනු අතර ආරාධිත අමුත්තන් රැසක් ඉදිරිපිට නව ශිෂ්‍ය නායක-නායිකා මණ්ඩල දිවුරුම් දෙන ලදී. තවද ශ්‍රී ලංකා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මැතිඳුන් විසින් විශේෂ ආරාධිත දේශනය සිදු කරන ලදී.

ජායාරුප එකතුව:

ඡායාරූප – ජගත් පෙරේරා

Exit mobile version