Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

දහම් පාසල් කාර්යාලය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම

වජිරාරාම දහම් පාසල් කාර්යාල පරිශ්‍රය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම.

Siri Vajirarama dhamma school office renovation and opening and the new constitution series launch

ඉකුත් පෙබරවාරි 17 වන ඉරු දින උදෑසන බුද්ධ වන්දනාවෙන් අනතුරුව සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නව දහම්පාසල් සිසු ඇගයුම් පොත සහ නව පරිපාලන ව්‍යවස්ථා මාලාව එළිදැක්වීම සිදු විය.

ඉන් අනතුරුව ඉතා නවීන ආකාරයට පිළිසකර කරන ලද ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලේ පිහිට ඇති දහම්පාසල් කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම මහා නාහිමියන් සහ දහම්පාසල් ප්‍රධානාචාර්ය පුජ්‍ය මීගොඩ සුඛිත හිමියන් විසින් සිදු කරන ලදී.

Exit mobile version