Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

2018 වසර සඳහා නවක සිසු-සිසුවියන් ඇතුළත් වූ වගයි..

නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උත්සවය 2018

2018 වසර සඳහා සිරි වජිරාරාම දහම්පාසලට නවක සිසු සිසුවියන් ඇතුළත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනිමේ උත්සවය මෙමස 14 වන ඉරුදින දහම්පාසල් ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් සහ වජිරාරාමවාසී ඥානසිහ හිමියන්ගේ මුලිකත්වයෙන් පවත්වන්නට යෙදුණි. තවද මෙම උත්සවය සඳහා දහම්පාසල් ආචාර්ය මණ්ඩලය මෙන්ම දහම්පාසල් සිසු-සිසුවියන් සහ නවක සිසු-සිසුවියන්ගේ දෙමපියවරුන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

ජායාරුප එකතුව:

ඡායාරූප – විසුර සංජය විරතුංග

Exit mobile version