Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2016

2016 වර්ෂය සඳහා පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2017 වර්ෂයේ උඳුවප් මස 10 වන දින පැවැත්වුණු අතර ඊට මහා සංඝරත්නය මෙන්ම විශේෂ ආරාධිත අමුත්තිය ලෙස කලා කීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මනිය ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගී වුහ.

උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය - 2016 (ඡායාරූප)

Exit mobile version