Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

“අතිපූජ්‍ය මඩිහේ පැනසිහ මා හිමි සමරු සදහම් පහය” විවෘත කිරීමේ උත්සවය

සිරි වජිරාරාම දහම් පාසල් ඉතිහාසයේ එක් ස්වර්ණමය පරිච්ඡේදයක් මෙසේ ආරම්භ විය.අප සිසු,සිසුවියන්ගේ දම් අධ්‍යන කටයුතු සදහා නව සිව් මහල් ගොඩනැගිල්ල – “අතිපූජ්‍ය මඩිහේ පැනසිහ මා හිමි සමරු සදහම් පහය”මෙසේ විවෘත විය.

"අතිපූජ්‍ය මඩිහේ පැනසිහ මා හිමි සමරු සදහම් පහය" විවෘත කිරිම. (ඡායාරූප)

Exit mobile version