Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

Attitude and Skill Development Program for Teachers

සිරි වජිරාරාම දහම්පාසල් ගුරු ආකල්ප ප්‍රවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද ‘ගුරු ආකල්ප ප්‍රවර්ධන ගරු සැසිය’ මෙමස 30 වන දින පැවැත්වුණි.

සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් පැත්වූ මෙම වැඩසටහන සඳහා ආරාධිත දේශකයන් ලෙස ආචාර්ය ජයන්ත වත්තෙවිතාන මහතා, ආචාර්ය ශාස්ත්‍රපති රුක්මණි ගුණවර්ධන මහත්මනිය සපැමිණි අතර ඒ සඳහා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් සහභාගී වුහ.

ගුරු ආකල්ප ප්‍රවර්ධන වැඩමුළුව (ඡායාරූප)

– ඡායාරූප – විසුර සංජුල වීරතුංග

Exit mobile version