# Siri Vajirarama Temple Colombo 04. Official Website > Siri Vajiraramaya Colombo 04 is the best known Buddhist Temple and the Dharma School in the western region of Sri Lanka. ## Posts - [පොසොන් පුන් පෝ දිනය (2022)](https://vajirarama.lk/news-poson-poya-day-2022/) - [සිසු නයු නයුවි නිල උලෙළ 2022/23](https://vajirarama.lk/news-prefects-badging-ceremony-2022-23/): සිරි වජිරාරාම දහම් පාසල් 2022/23 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් ජූනි 12 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. - [2022/23 නව ශිෂ්‍ය නායක මඩුල්ල විසින් පිරිනැමූ සාංඝික හීල දානය](https://vajirarama.lk/news-hila-danaya-by-prefects-2022-23/): සිරි වජිරාරාම දහම් පාසලේ 2022/23 නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව නිල ලාංඡන ප්‍රදානෝත්සවයට පෙර සාම්ප්‍රදායිකව දෙනු ලබන සාංඝික හිල දානය පසුගිය ජූනි 11 වන සෙනසුරාදා උදෑසන සිදු කරන ලදී. - [සිසු නයු නයුවි නිල උලෙළ 2020/21](https://vajirarama.lk/news-prefects-badges-ceremony-2020-21/): සිරි වජිරාරාම දහම් පාසල් 2020/21 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් සැප් 06 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. - [2020/21 නව ශිෂ්‍ය නායක මඩුල්ල විසින් පිරිනැමූ සාංඝික හීල දානය](https://vajirarama.lk/news-hila-danaya-by-prefects-2020-21/): සිරි වජිරාරාම දහම් පාසලේ 2020-21 නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව නිල ලාංඡන ප්‍රදානෝත්සවයට පෙර සාම්ප්‍රදායිකව දෙනු ලබන සාංඝික හිල දානය පසුගිය 05 වන සෙනසුරාදා උදෑසන ඉතා සුවිශේෂ අන්දමින් සිදු කරන ලදී. - [ශිෂ්‍ය නායක නායකත්ව පුහුණු වැඩමුළුව 2020](https://vajirarama.lk/news-leadership-program-for-prefects-2020/): 2020/21 වර්ෂ සඳහා පත් වූ නව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමියන්ගේ මුලිකත්වයෙන් සංවිධානය කල මෙම නායකත්ව පුහුණු වැඩමුළුව 2020 අගෝස්තු මස 30 වන දින පැවැත්විණි. - ["රටට ආදරය කරන ආදර්ශවත්, වියත්, බුද්ධිමත් අය ඇමති මණ්ඩලයට පත් කරන්න" ත්‍රෛනිකායික මහ සඟරුවන](https://vajirarama.lk/appoint-exemplary-intelligent-people-who-love-the-country-to-the-cabinet/) - [දහම් පාසල් සුහුරු අධ්‍යන වැඩසටහන 2020](https://vajirarama.lk/news-2020-online-classes-for-dhamma-school-students/): 2020.08.30 ඉරුදින පැවැත් වූ සුහුරු අධ්‍යන වැඩසටහන දහම් පාසල් 06 වන ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා (සිංහල... Posted by Siri Vajirarama Dhamma School. - [අතිපුජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ මහානාහිමියන් අපවත් වෙති](https://vajirarama.lk/news-most-ven-ampitiye-rahula-thero-passed-away/): නූතන අවධියෙහි වජිරාරාම සඟ පරපුරට නොමැකෙන එළියක් දැල්වූ, සිරි වජිරාරාම දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අම්පිටියේ ශ්‍රී රාහුළ මහානාහිමියන් අපවත් වෙති. - [උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය - 2018](https://vajirarama.lk/news-certificate-award-ceremony-for-year-2018/): 2018 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන විරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2019 උඳුවප් මස 08 වන ඉරුදින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. - [සිසු නයු නයුවි නිල උලෙළ 2019/20](https://vajirarama.lk/news-prefects-badges-ceremony-2019-20/): සිරි වජිරාරාම දහම් පාසල් 2019/20 ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉකුත් 09 වන ඉරුදින උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවත්විණි. - [සාංඝික හීල දානය සහ නව අවුරුදු හිස තෙල් ගෑමේ සිරිත](https://vajirarama.lk/news-hila-danaya-and-hisa-thel-gama-2019/): සිරි වජිරාරාම දහම් පාසලේ නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල පත් වීමෙන් පසු සාම්ප්‍රදායිකව දෙනු ලබන ප්‍රථම සාංඝික හිල දානය මෙවරත් ඉතා සුවිශේෂ මුහුණුවරකින් සිදු කරන ලදී. - [2019 නවම් (පෙබරවාරි) පුවත්](https://vajirarama.lk/news-activities-during-february-2019/): පසුගිය පෙබරවාරි 02 වන දින සිරස නාලිකාවේ විකාශය වූ ‘නියමාර්ථය’ වැඩසටහන සිරි වජිරාරාම විහාරස්ථානය පිළිබඳව අතීත තොරතුරු ආවර්ජනය කරමින් මිලින්ද මොරගොඩ මහතා සමඟ සිදු කරන ලද පිළිසඳරකි. - [දහම් පාසල් කාර්යාලය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම](https://vajirarama.lk/news-dhamma-school-office-renovation-and-opening-and-the-new-constitutio-series-launch/): වජිරාරාම දහම් පාසල් කාර්යාල පරිශ්‍රය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම. - [2019 දුරුතු (ජනවාරි) පුවත්](https://vajirarama.lk/news-activities-during-january-2019/): ITN නාලිකාවේ පසුගිය ජනවාරි 1 වන දින හිමිදිරි උදෑසන විකාශය වූ ‘දහම් සිතුවිලි’ ධර්මදේශනාමය වැඩසටහන සඳහා සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් වන පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් වැඩම කරන ලදි. - [2019 වසර සඳහා නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උලෙළ](https://vajirarama.lk/news-new-students-welcome-ceremony/): සිරි වජිරාරාම දහම්පාසලට 2019 වසර සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනිමේ උත්සවය පසුගිය 13 වන ඉරුදින සිරි වජිරාරාම ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. - [2018 උඳුවප් (දෙසැම්බර්) පුවත්](https://vajirarama.lk/news-activities-during-december-2018/): 2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. - [Visit of Jaffna Schoolchildren to Colombo](https://vajirarama.lk/news-visit-of-jaffna-schoolchildren-to-colombo/): A special ceremony was held at the Siri Vajirarama Temple on the 24th of this month for the children of Narada Vidyalaya - Karaveddi, and the Madihe Pannhasiha Vidyalaya – Puttur, Jaffna as a special occasion for the Colombo tour. - [දෙටු සිසු සිසුවි අධ්‍යන චාරිකාව 2018](https://vajirarama.lk/news-study-tour-for-senior-students-2018/): බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ජේෂ්ඨ දරු දැරියන් හට විශේෂ අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලැබුණු අතර පසුගිය 16 වන ඉරුදින අළුයම ඒ සඳහා දහම් පාසල් ජේෂ්ඨ දරු දැරියන් රැගත් බස් රථ දෙකක් රත්නපුරය බලා පිටත් විය. - [උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය - 2017](https://vajirarama.lk/news-certificate-award-ceremony-for-year-2017/): 2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. - [2018 ඉල් (නොවැම්බර්) පුවත්](https://vajirarama.lk/news-activities-during-november-2018/): බම්බලපිටිය සිරි වජිරාරාමයට අනුබද්ධ ශාකා විහාරස්ථානයන්හි උත්සව හා ක්‍රියාකාරකම්: කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී.. - [සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය සිරි වජිරාරාමයේ සිට..](https://vajirarama.lk/news-siyatha-tv-amawessa-live-telecast-at-siri-vajiraramaya/): ඉල් පෝ දින සියත tv ‘අමා වැස්ස’ සජීවී විකාශය මෙවර සිරි වජිරාරාමයේ සිට.. - [සිරි වජිරාරාමවාසී පූජ්‍ය කුළුගම්මන සුපේසල හිමියන් අපවත් වෙති](https://vajirarama.lk/news-ven-kulugammana-supesala-thero-passed-away/): බම්බලපිටියේ සිරි වජිරාරාමවාසී පූජනීය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේ අපවත් වූහ. - [කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම](https://vajirarama.lk/news-katina-ceremony-2018-at-bodhigiri-viharaya-palwadiya/): බම්බලපිටිය සිරි වජිරාරාමයට අනුබද්ධ ශාකා විහාරස්ථානයන්හි පුණ්‍යෙත්සව හා ක්‍රියාකාරකම්: කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී.. - [2018 වප් (ඔක්තෝබර්) පුවත්](https://vajirarama.lk/news-activities-during-october-2018/): බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා සිදුකරන ලද අටවිසි බොධි පූජා පිංකම ඔක්. - [සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය 2018](https://vajirarama.lk/news-night-long-pirith-chanting-and-annual-katina-ceremony-2018/): බම්බලපිටිය සිරි වජිරාරාමයේ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය මෙම වසරේ ඔක්තෝම්බර් 27 – 28 දෙදින තුල පැවැත්වුණු අතර මෙවර එහි දායකත්වය උසුලනු ලැබූයේ සිරි වජිරාරාම සාසන සාවිකා සමිතිය විසිණි. - [බෝධිගිරි විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය සහ නව ස්තුපයට කොත්වහන්සේ පැළඳවිම](https://vajirarama.lk/news-exposition-of-the-sacred-relics-at-bodhigiri-viharaya-palwadiya/): රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ, අභිනවයෙන් ඉදි කල “සිවු මුනි සෑ” රදුන්ගේ තැම්පත් කිරිමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා හා සීවලී මහරහත් ධාතුන් වහන්සේලා ඇතුළු ධාතු ප්‍රදර්ශනය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය.. - [නොමිලේ වෛද්‍ය සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී..](https://vajirarama.lk/news-free-general-and-eye-clinic-at-siri-vajirarama-temple-rathnapura/): නොමිලේ වෛද්‍ය සහ අක්ෂි සායනයක් පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී සිදු කරන ලදි. - [පැවිදි පිංකම සහ 125 නමක් සඳහා මහා සංඝගත දක්ෂිණාව](https://vajirarama.lk/news-ordaining-and-alms-giving-for-125-monks-at-siri-vajiraramaya/): සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක රාජකීය පණ්‌ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ උපාධ්‍යායාත්වයෙන් මහා සංඝරත්නය ඉදිරිපිට කුලදරුවන් තිදෙනෙක් සසුන් ගත කිරීමේ පිංකමක් ඊයේ (08) දින පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථාන ප්‍රධාන ධර්මශාලාවේදී පැවැත්විණ. - [‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ එළිදැක්වේ..](https://vajirarama.lk/news-punchi-sina-mal-book-launch/): පුෂ්පා ජයවර්ධන මහත්මනිය විසින් රචිත ‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ දැයේ දරුවනට පිරිනැමීමේ චාම් උත්සවයක් ඊයේ දින (30) පස්වරුවේ සිරි වජිරාරාමයේ දී පැවැත්වුණි. - [පාණදුරා වාදයේ 145 වැනි සැමරුමේදී මහනාහිමිගෙන් අනාවරණයක්..](https://vajirarama.lk/news-maha-nayaka-thero-attends-to-145th-commemoration-of-the-great-debate-of-panadura/): පාණදුරා වාදයේ 145 වැනි සැමරුමේදී මහනාහිමිගෙන් අනාවරණයක්.. - ['සියවස් සමරු මහ උලෙළ' මාධ්‍ය වාර්තා](https://vajirarama.lk/news-vajirarama-100-years-ceremony-media-reports/): බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සිය වසක්‌ සැපිරීම නිමිති කරගෙන සංවිධානය කෙරෙන 'සියවස්‌ සමරු මහා උළෙල' වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමිගේ අනුශාසකත්වයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මේ මස 19 වැනිදා කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. - ['සියවස් සමරුව' පුවත් වාර්තා](https://vajirarama.lk/news-vajirarama-centenary-ceremony-news-reports/) - [සියවසේ අභිමානයට තිසරණයේ ආශීර්වාදය](https://vajirarama.lk/news-vajirarama-centenary-ceremony-day/): 2018 අගෝස්තු 18 වන අද දිනට සිරි වජිරාරාම දහම් පාසලට සියවසක් සපිරෙයි.. - [මෙවර රත්නපුර බෝධිගිරි විහාරයේ ‘වස් ආරාධනාව’ බම්බලපිටිය වජිරාරාම සාසන සාවිකාවන්ගෙන්..](https://vajirarama.lk/news-invitation-for-kathina-at-siri-vajirarama-bodhigiri-viharaya-palwadiya-rathnapura/): රත්නපුර පැල්වාඩිය බෝධිගිරි විහාරස්ථානයේ 2018 වසරේ කඨින පිංකම සඳහා ‘වස් ආරාධනාව’ මෙවර බම්බලපිටිය සිරි වජිරාරාම සාසන සාවිකාවන් විසින් සිදු කරන ලදි. - [අපවත් වී වදාළහ ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියන් හට මහා නාහිමියන් විසින් අවසන් ගෞරව දක්වතී.](https://vajirarama.lk/news-ven-madawala-punnaji-thera-passes-away/): අපවත් වී වදාළහ ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියන් හට මහා නාහිමියන් විසින් අවසන් ගෞරව දක්වතී. - [අතිපූජ්‍ය පියදස්සී නාහිමි - බෞද්ධයා රූපවාහිනී වාර්ථාමය වැඩසටහන](https://vajirarama.lk/news-tribute-to-most-ven-piyadassi-nayaka-thero-by-buddhist-tv/) - [නව ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ මහා පිංකම - බෝධිගිරි විහාරය, පැල්වාඩිය](https://vajirarama.lk/news-the-placing-of-treasure-in-the-newly-built-stupa/): අභිනවයෙන් ඉදි කරන ලද ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ මහා පිංකමක් ඊයේ දිනයේ (08) රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී පැවැත්විණ. - [Maha Nayaka Thero was at the Dimbulagala forest monastery presentation](https://vajirarama.lk/news-maha-nayaka-thero-was-at-the-dimbulagala-forest-monastery-presentation/): The ceremony of presenting the piriven building complex and the residence of the sangha of the Dibulagala forest monastery to the Mahasngha and the unveiling of the wahalkada was held under the patronage of President Maithripala Sirisena today (27). - [බු.ව.2562 වෙසක් පුන් පෝ දිනය (2018)](https://vajirarama.lk/news-wesak-poya-day-2018/) - [අතිපූජනීය නාරද නාහිමි සමරු සදහම් පහය වීවෘත කිරීම ජනපති අතින්..](https://vajirarama.lk/news-opening-of-the-dharma-mandapaya-by-the-president/): බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සග සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ එක්විය. - [බස රැස දෙස හා සසුන නඟන්නට "චිරං ජයතු" මහනා සමිඳුනි.!!](https://vajirarama.lk/news-poojawa-for-maha-nayaka-theros-birthday-2018/): අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ධුරීන, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ජෝතික පරියත්ති විශාරද, ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත,ශාස්ත්‍රපති, අතිපූජනීය තිරිකුණාමලේ ආනන්ද මහ නා සමිඳුන් ගේ සැටවන ජන්ම දිනය නිමිත්තෙන් මහනාහිමින්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතා ඉකුත් 20 වන සිකුරාදා දින සවස බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී ධර්ම දේශණාමය පිංකමක් සහ අටවිසි බුද්ධ පූජාව සහිත චෛත්‍ය වන්දනා මහා පුණ්‍යකර්මයක් පැවැත්වුණු අතර එම ධර්ම දේශණාමය පුණ්‍යකර්මය සඳහා ‘බෞද්ධයා’ මාධ්‍ය ජාලය විසින් මාධ්‍ය ආවරණයක් ද ලබා දෙන ලදි. - [හිස තෙල් ගෑමේ සිංහල අළුත් අවුරුදු චාරිත්‍රය සිරි වජිරාරාමයේදී..](https://vajirarama.lk/news-sinhala-new-year-program-at-siri-vajirarama-temple/): මෙවර සිංහල අළුත් අවුරුද්දේ විශේෂ චාරිත්‍රයක් වන හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද දින (16) පුර්වභාග 10.16 ට සිරි වජිරාරාම විහාරස්ථාන බෝමළුවේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිදු කරන ලදි. - [ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2018/19](https://vajirarama.lk/news-prefects-badges-ceremony-2018-19/): සිරි වජිරාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන ප්‍රධානෝත්සවය 2018/19. - ['බෞද්ධයා' නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති](https://vajirarama.lk/news-ven-daranagama-kusaladhamma-thera-passes-away/): අද දින (03) උදෑසන අපවත් වී වදාළ, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ අප දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය අති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන්වහන්සේ හට උතුම් අමාමහ නිවන් සුව ලැබේවා! - [සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම සති දහම් පාසල පිහිටුවීම](https://vajirarama.lk/news-2018-02-11/): 1918 – 2018 සියවස් සමරු ජයන්තිය වෙනුවෙන් සිදු කරන වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂි අදියරක් ලෙස සැලකු 'සති දහම් පාසලක්' පිහිටුවීමේ ආරම්භක වැඩසටහන අද දින (11) පැවැත්වුණු අතර එය සංවිධානය කරන ලද්දේ සති දහම් පාසල ව්‍යාපෘති කමිටුව විසිණි. - [සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම බෝධි පුජා හා ධර්මදේශනා පිංකම](https://vajirarama.lk/news-2018-01-20/): සිරි වජිරාරාම දහම්පාසලට 2018.08.18 දිනට වසර 100ක් සම්පුර්ණවිම නිමිත්තෙන් පවත්වන පිංකම් මාලාවේ ප්‍රථම බෝධි පුජා හා බුද්ධ පුජා පිංකම, 2018 ජනවාරි මස 20 වෙනි සෙනසුරාදා සවස පැවැත්වුණු අතර එය සංවිධානය කරන ලද්දේ දහම්පාසැල් බෝධි පුජා හා බුද්ධ පුජා පිංකම් අනුකමිටුව විසිණි. - [තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියෝ කින්නියා ධර්මදීප ස්ථුපයේ කොත නිරාවරණය කරමින්..](https://vajirarama.lk/news-2018-01-15/): තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියෝ චීන වරාය විවේකාරාමයේ ධර්මදීප ස්ථුපයේ කොත නිරාවරණය කරමින්.. - [2018 වසර සඳහා නවක සිසු-සිසුවියන් ඇතුළත් වූ වගයි..](https://vajirarama.lk/news-2018-01-14/): 2018 වසර සඳහා සිරි වජිරාරාම දහම්පාසලට නවක සිසු සිසුවියන් ඇතුළත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනිමේ උත්සවය මෙමස 14 වන ඉරුදින දහම්පාසල් ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් සහ වජිරාරාමවාසී ඥානසිහ හිමියන්ගේ මුලිකත්වයෙන් පවත්වන්නට යෙදුණි. - [අතිපූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමියන් සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක ධුරයට](https://vajirarama.lk/ven-meegoda-sukitha-thero-appointed-as-the-sundays-school-head-of-staff/): සිරි වජිරාරාම දහම්පාසලේ 2018 වර්ෂයේ නවපරිපාලන සංශෝදනයක් සිදු විය. - [Announcing the launch of the newly revamped website - www.vajirarama.lk](https://vajirarama.lk/announcing-the-web-launch-of-siri-vajirarama/): Siri Vajirarama Temple announced today the launch of its newly revamped website www.vajirarama.lk (01st Jan 2018). - [උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය - 2016](https://vajirarama.lk/news-2017-12-10-0000/): 2016 වර්ෂය සඳහා පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2017 වර්ෂයේ උඳුවප් මස 10 වන දින පැවැත්වුණු අතර ඊට මහා සංඝරත්නය මෙන්ම විශේෂ ආරාධිත අමුත්තිය ලෙස කලා කීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මනිය ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගී වුහ. - ['SADAHAM YATHRA' Dhamma Sermon at Siri Vajiraramaya](https://vajirarama.lk/sadaham-yathra-dhamma-sermon-at-vajiraramaya/): \[vc_row\]\[vc_column\]\[vc_column_text\]The Dhamma Sermon for Uduvap Full Moon Poya Day of the series of ‘Sadaham Yathra’ Damma Sermon was held at the Sri Vajiraramaya Temple in Bambalapitiya today (03) with participation of President Maithripala Sirisena. - [Mahanayake Thero attends to an Multi-religious Conference in Sri Naga Viharaya, Jaffna](https://vajirarama.lk/news-mahanayake-thero-attends-to-an-multi-religious-conference-in-jaffna/): A multi religious conference, with the participation of all religious leaders in Jaffna District was held on 17 November 2017 in the premises of Sri Naga Vihara, Jaffna in which Ven. - [Mahanayake Thero supervising the Construction of Chithya at Vajiraramaya, Pelwadiya, Rathnapura](https://vajirarama.lk/news-mahanayake-thero-supervising-the-construction-of-chithya-at-vajiraramaya-pelwadiya/) - [නව ගොඩනැගිල්ලේ තෙවන මහලේ අභිනවයෙන් බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීම](https://vajirarama.lk/news-2017-06-04-0000/): නව ගොඩනැගිල්ලේ තෙවන මහලේ අභිනවයෙන් බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීම. - ["අතිපූජ්‍ය මඩිහේ පැනසිහ මා හිමි සමරු සදහම් පහය" විවෘත කිරීමේ උත්සවය](https://vajirarama.lk/news-2016-09-10-0000/): සිරි වජිරාරාම දහම් පාසල් ඉතිහාසයේ එක් ස්වර්ණමය පරිච්ඡේදයක් මෙසේ ආරම්භ විය.අප සිසු,සිසුවියන්ගේ දම් අධ්‍යන කටයුතු සදහා නව සිව් මහල් ගොඩනැගිල්ල - "අතිපූජ්‍ය මඩිහේ පැනසිහ මා හිමි සමරු සදහම් පහය"මෙසේ විවෘත විය. - [Opening ceremony of ‘Siri Vajirarama Budhu Madura’](https://vajirarama.lk/news-opening-ceremony-of-siri-vajirarama-budhu-madura/) - [Summarized and translated Tripitaka handed over to President](https://vajirarama.lk/news-summarized-and-translated-tripitaka-handed-over-to-president/): \[vc_row\]\[vc_column\]\[vc_custom_heading text="පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ ජනපතිට පිළිගන්වයි." - [‘The Herbal Garden’ Opening](https://vajirarama.lk/news-the-herbal-garden-opening/): සිරි වජිරාරාම දහම් පාසලේ දරු දැරියන් සඳහා ආරම්භ කරන ලද 'ඔසු උයන' සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුනාමලේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ විසින් විවෘත කරන ලදි. - [Presenting ceremony of "Aktha Pathra" to Most Ven.Thirikunamale Ananda Mahanayaka Thero](https://vajirarama.lk/news-presenting-ceremony-of-aktha-pathra/): Amidst the beating of 'magula bera', President Mahinda Rajapaksa declared Siri Vajiraramaya as a Sacred Area on Sunday, 6 September 2009 by unveiling a plaque at an impressive ceremony held at the temple premises. - ['Guru Upahara Ulela' 2013](https://vajirarama.lk/news-guru-upahara-ulela-2013/) - [නව සිව් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම](https://vajirarama.lk/news-2013-09-16-0000/): නව සිව් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාව.. - [Badges Ceremony of the Prefect Guild 2013/14](https://vajirarama.lk/news-badges-ceremony-of-the-prefect-guild-2013-14/): සිරි වජිරාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකා සංසදය 2013/14 සදහා නිල ලාංජන පැළදවීමේ උත්සවය ඉතාමත් සාර්ථක ලෙස 2013 සැප්තැම්බර් 13 දින පැවැත්විණි. - [President inaugurates the Vajirarama Sacred Area](https://vajirarama.lk/interdum-luctus-curabitur-ultriciesar-sceleris-mercque-orcinato-a-porttitor-ipsum-5-3-2-2-2-3/): Amidst the beating of 'magula bera', President Mahinda Rajapaksa declared Siri Vajiraramaya as a Sacred Area on Sunday, 6 September 2009 by unveiling a plaque at an impressive ceremony held at the temple premises. ## Pages - [Student Information Form](https://vajirarama.lk/online-student-information-form/) - [Branches](https://vajirarama.lk/about-us-2/branches/): Head of the United Amarapura Maha Nikaya. Co-founder of Siri Vajiragnana Daharmayathanaya. - [Centenary Celebration (1918-2018)](https://vajirarama.lk/centenary-celebration-1918-2018/) - [About Us(Testing)](https://vajirarama.lk/about-us-testing/) - [aaa](https://vajirarama.lk/aaa/): The Sangha Sabha of the Amarapura Dhammarakshita Nikaya headed by Most Ven Weligama Nanaratana Mahanayaka Thera appointed one of the senior pupils of Madihe Mahanayaka Thera namely, Most Ven Tirickunamale Ananda Anunayaka Thero as head of Vajiraramaya. - [MailChimp for WordPress: Form Preview](https://vajirarama.lk/mc4wp-form-preview/) - [1-Gallery](https://vajirarama.lk/gallery/) - [Prefects](https://vajirarama.lk/dhamma-school/dhamma-school-prefects/) - [1-Noticeboard](https://vajirarama.lk/noticeboard/) - [Maha Nayaka Thero](https://vajirarama.lk/news-2/news-maha-nayaka-thero/) - [Our Publications](https://vajirarama.lk/1-services/our-publications/) - [Dhamma Deshana](https://vajirarama.lk/1-services/dhamma-deshana/) - [Programs and Activities](https://vajirarama.lk/dhamma-school/d-school-programa-and-activities/) - [Facilities](https://vajirarama.lk/dhamma-school/dhamma-school-facilities/): This library which was established in 1989 is a valuable souvenir of former principal late Mr. Sirimevan Piyasingha’s golden era. - [Dhamma School](https://vajirarama.lk/dhamma-school/): Over 3,000 students attend the Siri Vajirarama Daham Pasala which has a proud record of over 90 years – 94 to be exact. - [History](https://vajirarama.lk/dhamma-school/dhamma-school-history/): Over 3,000 students attend the Siri Vajirarama Daham Pasala which has a proud record of over 90 years – 94 to be exact. - [Staff](https://vajirarama.lk/dhamma-school/dhamma-school-staff/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2620"\]\[/vc_column\]\[vc_column el_class="right_column" offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="ACADEMIC STAFF (දහම් පාසල් ආචාර්ය මණ්ඩලය)" font_container="tag:h4|text_align:left" use_theme_fonts="yes"\]\[stm_spacer height="20"\]\[vc_row_inner\]\[vc_column_inner width="1/2" css=".vc_custom_1515423079527{padding-right: 0px !important;}"\]\[vc_single_image image="2747" img_size="full" add_caption="yes" alignment="center" style="vc_box_shadow_3d" css=".vc_custom_1515428820909{margin-bottom: 0px !important;padding-right: 0px !important;padding-bottom: 0px !important;}"\]\[vc_custom_heading text="Ven. - [Vajirarama Tradition](https://vajirarama.lk/about-us-2/vajirarama-tradition/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Ven. - [Missionary Work](https://vajirarama.lk/about-us-2/missionary-work/): The excellent command of the English language by monks who were ordained by Pelene Vajiranana Maha Nayaka Thera made them ideal ambassadors of Buddhism. - [1-Library](https://vajirarama.lk/library/): On 15th July 1924, the present Siri Vajirarama library building at Vajira Road, Bambalapitiya was opened. - [About Us](https://vajirarama.lk/about-us-2/): Siri Vajiraramaya is arguably the best known Sri Lankan Buddhist temple throughout the world due to the renowned resident monks who spread the teaching of the Buddha worldwide. - [Most Ven. Thrikunamale Ananda Maha Nayaka Thero](https://vajirarama.lk/about-us-2/ven-thrikunamale-ananda-thero/): The passing away of the Most Venerable Weligama Sri Gnanaratana Maha Nayaka Thera created a vacancy in the post of Maha Nayaka of the Sri Amarapura Dharmarakshita Nikaya . Venerable Tiricunamale Ananda Anu Nayaka Thera was unanimously elected as Maha Nayaka Thera by the Karaka Sangha Sabha of the Nikaya. - [Ven. Dikwalle Mahinda Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-dikwalle-mahinda-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Ven. - [Ven. Gangodawila Soma Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-gangodawila-soma-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Ven. - [Most Ven. Madihe Pagnaseeha Maha Nayaka Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-madihe-pagnaseeha-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Most Ven. - [Ven. Piyadassee Maha Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-piyadassee-maha-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Ven. - [Ven. Narada Maha Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-narad-maha-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Ven. - [Ven. Veragampita Siri Revata Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-veragampita-siri-revata-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_single_image image="1846" img_size="full"\]\[vc_custom_heading text="Most Ven. - [Renowned Monks](https://vajirarama.lk/about-us-2/renowned-monks/): \[/vc_column_text\]\[vc_row_inner\]\[vc_column_inner width="1/3"\]\[vc_single_image image="1849" img_size="full" css=".vc_custom_1510151699416{margin-bottom: 25px !important;}"\]\[vc_custom_heading text="MOST VEN. - [Most Ven. Pelene Sri Vajiragnana Maha Nayaka Thero](https://vajirarama.lk/about-us-2/renowned-monks/renowned-monks-pelene-sri-vajiragnana-maha-thero/): \[vc_row\]\[vc_column width="1/4" offset="vc_hidden-sm vc_hidden-xs"\]\[stm_sidebar sidebar="2147"\]\[/vc_column\]\[vc_column offset="vc_col-lg-9 vc_col-md-9"\]\[vc_custom_heading text="Most Ven. - [Beginnings](https://vajirarama.lk/about-us-2/beginnings/): The monk accepts the invitation and is brought in procession to the 'Bana Saalawa' as the preaching hall was identified. He occupies the single room in the premises. A few of his students are given shelter in cubicles separated by robes worn by them. - [1-Services](https://vajirarama.lk/1-services/) - [1-Projects](https://vajirarama.lk/projects/) - [1-Contact Us](https://vajirarama.lk/contact-us-2/): \[vc_row\]\[vc_column width="2/3"\]\[vc_custom_heading text="LOCATION" font_container="tag:h4|text_align:left" use_theme_fonts="yes" css=".vc_custom_1510231500811{margin-bottom: 27px !important;}"\]\[vc_gmaps link="#E-8_JTNDaWZyYW1lJTIwc3JjJTNEJTIyaHR0cHMlM0ElMkYlMkZ3d3cuZ29vZ2xlLmNvbSUyRm1hcHMlMkZlbWJlZCUzRnBiJTNEJTIxMW0xNCUyMTFtOCUyMTFtMyUyMTFkNDk1LjEyNTE1NTM1OTczNTYlMjEyZDc5Ljg1NzQ0NzY5NjkyNDIlMjEzZDYuODkwNDUzMDkxOTMxOTg4JTIxM20yJTIxMWkxMDI0JTIxMmk3NjglMjE0ZjEzLjElMjEzbTMlMjExbTIlMjExczB4M2FlMjViZGM3ZmY3NmY2MyUyNTNBMHhkZGIxMzA0YzdmZGI0Y2VhJTIxMnNCYW1iYWxhcGl0aXlhJTJCU2lyaSUyQlZhamlyJTI1QzQlMjU4MXIlMjVDNCUyNTgxbWF5YSUyMTVlMCUyMTNtMiUyMTFzZW4lMjEyc2xrJTIxNHYxNTQ0MDgwMTc3MDcyJTIyJTIwd2lkdGglM0QlMjI2MDAlMjIlMjBoZWlnaHQlM0QlMjIzNjAlMjIlMjBmcmFtZWJvcmRlciUzRCUyMjAlMjIlMjBzdHlsZSUzRCUyMmJvcmRlciUzQTAlMjIlMjBhbGxvd2Z1bGxzY3JlZW4lM0UlM0MlMkZpZnJhbWUlM0U=" size="360"\]\[/vc_column\]\[vc_column width="1/3"\]\[stm_spacer height="70"\]\[stm_contacts_widget title="CONTACT INFO:" address="No14, Siri Vajirarama Temple, Vajira Road, Bambalapitiya Colombo 04, Sri Lanka." - [1-News](https://vajirarama.lk/news-2/) - [1-Home](https://vajirarama.lk/): Siri Vajiraramaya is arguably the best known Sri Lankan Buddhist temple throughout the world due to the renowned resident monks who spread the teaching of the Buddha worldwide. [comment]: # (Generated by Hostinger Tools Plugin)